LakAgent Partner Program

Business එකක්හඳුන්වා දෙන්න.Recurring Income එකක්ගොඩනගා ගන්න.

LakAgent AI Voice Call Service එක Businesses වලට හඳුන්වා දෙන්න. ඔබ හඳුන්වා දෙන Customerගේ active package එකෙන් නිර්මාණය වන Partner Profit Pool එකෙන් 70% දක්වා recurring share එකක් ලබාගන්න.

Technical Knowledge අවශ්‍ය නැහැRecurring EarningsPartner Dashboard
Partner Revenue Flow
One referral → recurring opportunity
ACTIVE
You Introduce a Business
Customer opportunity
01
LakAgent Setup
AI + Voice + Technical Configuration
02
Active Subscription
Customer continues package
03
Your Partner Share
70%
of the defined Partner Profit Pool
Simple Partner Model

ඔබට කරන්න තියෙන්නේ ඉතාම සරල වැඩක්.

Customer එක හඳුන්වා දෙන්න. ඉතිරි Technical සහ Setup වැඩ LakAgent Team එක භාරගන්නවා.

01

Business එකක් හොයාගන්න

AI Voice Call Agent එකකින් ප්‍රයෝජන ගන්න පුළුවන් Business එකක් identify කරන්න.

02

LakAgent හඳුන්වා දෙන්න

අපේ service එකේ benefits Customerට explain කරලා Customer details අපට ලබාදෙන්න.

03

Setup අපි කරන්නම්

Requirement gathering, AI configuration, call setup, testing සහ deployment අපේ Technical Team එකෙන්.

04

Recurring Share ලබාගන්න

Customerගේ eligible active subscription එක දිගටම පවතින තාක් applicable Partner Profit Share එක ලබාගන්න.

No Technical Work

Sales ඔබෙන්. Technical වැඩ අපෙන්.

Partner කෙනෙක් වෙන්න coding, SIP, AI configuration හෝ server knowledge අවශ්‍ය නැහැ.

Partnerගේ වැඩ

Businesses වලට LakAgent service එක හඳුන්වා දීම
AI Voice Agent benefits explain කිරීම
Interested Customer details LakAgent වෙත ලබාදීම
තවත් Companies subscribe කරගෙන Partner income එක වැඩි කරගැනීම

LakAgent Team එකේ වැඩ

Customer requirements ලබාගැනීම
AI Voice Agent setup සහ customization
SIP / Calls / Technical configuration
Testing, deployment සහ ongoing technical support
Transparent Revenue Model

70% කියන්නේ කොහොමද?

Partner Share එක Customer ගෙවන මුළු Package Price එකෙන් 70%ක් නොවේ. අදාළ package එක සඳහා නිර්වචනය කරන Partner Profit Pool එකෙන් 70%ක් වේ.

Package
Active
Customer subscription
Partner Profit Pool
100%
Defined eligible profit
Partner Share
70%
of Partner Profit Pool
Illustrative Example: Partner Profit Pool එක Rs. 2,000 නම් Partnerට 70% ලෙස Rs. 1,400 සහ Platformට 30% ලෙස Rs. 600 ලැබේ. Actual amount එක selected package සහ applicable costs අනුව වෙනස් විය හැක.
Rs. 7,500 Setup Fee: Customerගේ initial AI Agent setup සහ technical implementation සඳහා වන one-time fee එකකි. මෙම Setup Fee එක Partner recurring revenue-share calculation එකට ඇතුළත් නොවේ.
Partner Growth Rewards

ඔබේ Partner Network එක වර්ධනය කරන්න. Extra Cash Rewards Unlock කරන්න.

Recurring monthly earnings වලට අමතරව, successfully onboarded active paying customers milestone සම්පූර්ණ කරන විට LakAgent වෙතින් special cash rewards ලබාගන්න.

25
Active Customers
Rs. 25,000
Cash Gift
Milestone Reward
50
Active Customers
Rs. 35,000
Cash Gift
Milestone Reward
75
Active Customers
Rs. 50,000
Cash Gift
Milestone Reward
100
Active Customers
Rs. 100,000
Cash Gift
Milestone Reward
Important: Milestone rewards count successfully onboarded customers who remain active paying subscribers according to the Partner Program terms.
More Active Customers = More Recurring Income + More Rewards
Partner Dashboard

ඔබේ Income එක ඔබටම Track කරන්න.

Referred Companies, active subscriptions, monthly earnings සහ payment history එකම dashboard එකකින් බලන්න.

Partner Dashboard
Revenue overview
Companies Referred
12
Active Subscriptions
9
Monthly Earnings
Rs. XX,XXX
Total Earnings
Rs. XXX,XXX
Extra Referral Income

ඔබේ Partner Link එක Share කරන්න. Extra 5% Earn කරන්න.

ඔබේ unique referral link එකෙන් අලුත් Partner කෙනෙක් LakAgent Partner Program එකට join වුණොත්, එම Direct Partnerගේ eligible monthly Partner Income එකෙන් 5% Referral Bonus එකක් ඔබට ලබාගන්න පුළුවන්.

Your Unique Partner Link
lakagent.com/earn-with-us?ref=YOURCODE

YouTube Description, Pinned Comment, Facebook, TikTok, WhatsApp හෝ ඔබට අවශ්‍ය ඕනෑම තැනක මේ link එක share කරන්න.

+5%
Direct Referral Bonus
Single-Level Referral System

Referral Bonus එක යන්නේ ඔබ directව හඳුන්වා දුන් Partnerගේ income එකෙන් පමණයි. Downline levels වලින් commissions ලැබෙන්නේ නැහැ.

A
Partner A
YouTuber / Existing Partner
Receives from B
5%
Direct Referral
5% to A
B
Partner B
Joined through A
Example Monthly Income
Rs. 20,000
B's Direct Referral
5% to B only
C
Partner C
Joined through B
A receives from C
Rs. 0
Example 01

Bගේ eligible monthly Partner Income එක Rs. 20,000 නම්, Aට 5% Referral Bonus ලෙස Rs. 1,000 ලැබේ.

Example 02

Cගේ eligible monthly Partner Income එක Rs. 40,000 නම්, 5% Referral Bonus Rs. 2,000 ලැබෙන්නේ Bට පමණයි. Aට Cගෙන් commission එකක් නැහැ.

One Direct Level Only: මේ program එකේ multi-level commissions නැහැ. ඔබ directව refer කළ Partnerගේ eligible earnings වලට පමණක් 5% Referral Bonus එක apply වේ.
Who Can Join?

Business contacts තියෙන ඕනෑම කෙනෙකුට.

ඔබට Businesses වලට LakAgent හඳුන්වා දෙන්න පුළුවන් නම් Partner Program එකට apply කරන්න පුළුවන්.

Sales Professionals
Freelancers
IT Companies
Web Developers
Digital Marketers
Business Consultants
Service Providers
Entrepreneurs

LakAgent Partner කෙනෙක් වෙන්න කැමතිද?

Businesses හඳුන්වා දී recurring income opportunity එකක් ගොඩනගා ගන්න. Technical setup සහ support අපේ team එක භාරගන්නවා.

Bank Details

Partner earnings සහ monthly payments සඳහා මෙම details භාවිතා කරයි.

How will you promote LakAgent?
Application submit කිරීමෙන් Partner Program review සහ approval process එකට ඔබ එකඟ වේ.
Lakagent AI Voice Call System | Sinhala AI Voice Agent & Automated Calling System Sri Lanka